නුගවෙල මධ්‍ය විද්‍යාලයේ අප සිසු දරු දැරියන් හා ගුරු භවතුන් සඳහා ඉගෙනුම් ඉගැනුම් ආධාරක වශයෙන් Office 365 ගිණුම් ආරම්හ කර එමගින් අධ්‍යයන කටයුතු ස්ඳහා පහසුකම් සලසා ගැනීමේ පහසුව guru.lk හා නැණස Smart School වැඩ සටහන මගින් ලැබුණු වටිනා ඉගෙනුම් ආධාරකයකි.
එහි online presentations , Sway presentations, Oneote,Excel,Word, Teams, Forms ,Yammer සුවිශේෂී වේ.
අප පාසලේ ගුරු භවතුන් වෙනුවෙන්පුහුණු වැඩ සටහන් ,
Microsoft Educator Community
අප පාසලේ සියලුම ගුරු භවතුන් සඳහා outlook ගිණුමක් අරඹා එමගින් මෙම වෙබ් අඩවියට පිවිසීම සිදු කර ඇත..එහි ඇති පාඨමාලා හැදෑරීමෙන් මනා දැනුමක් ලබා ගැනීමට හැකි වෙන අතර සහතික හා ලාංචන Badges ලබා ගැනීමට හැකියාව ඇත. ලොව පුරා සිටින MIE Educators හඳුනා ගැනීමට හා ඉගෙනුම් උපකාරක හුවමාරු කර ගැනීමටද ,skype තාක්ෂනය ඔස්සේ දැනුම හුවමාරු කර ගැනීමටද අවස්තාව ලැබේ.
මෙම පාඨමාලා හැදෑරීමෙන්
- Microsoft Innovative Educator Certificate
- Microsoft Innovative Educator Trainer
- Certified Microsoft Innovative Educator Certificate
- Microsoft Innovative Educator Master Trainer Certificate
- Microsoft Innovative Educator Expert Certificate
- Educator Community Contributor
- Educator Community Influencer
සහතික උපයා ගැනීමට පුළුවන.



No comments:
Post a Comment