Wednesday, June 26, 2019

සුහුරු පාසල් ව්‍යාපෘතිය



අප පාසලේ තානාපති ගුරුභවතුන් ලෙස

එම්.ජී.ජී.ජේ.ආරියසේන
ඩබ්.ඩී.විශ්වකුල
සී.එස්.මුණසිංහ
මාලා ලාලනී රාජපක්ෂ
ගයනි රණසිංහ
මල්ලික පියසීලි
ඉරේෂා මාරුද්දන
නිමානි බස්නායක
කල්පනී රාජනායක
කේ.කනටිවෙල
පංචාලි පෙරේරා
වත්සලා ගුණරත්න
යන මහත්ම මහත්මීන් තෝරා  ගැනීම සිදු විය.සියලුම තානාපති ගුරු භාවතෙක් සඳහාම ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් කණ්ඩායම් කර බෙදා දීම සිදු කරන ලදී.



එම තානාපති ගුරු භවතුන් විසින් අදාළ කණ්ඩයම සඳහා ගිණුම් සෑදීම පළමුවෙන් සිදු කරන ලදී.


සුහුරු පාසල් ව්‍යාපෘතිය පිළිබඳව පාසලේදී දැනුවත් කිරීම්




සුහුරු පාසල් ව්‍යාපෘතිය යනු කුමක්ද?

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය  සිදු කිරීමේදී ගුරුවරුන් හා සිසු දරු දැරියන් මුහුණදෙන ගැටළු රාශියකට විසඳුම් ලබා දීම හා 21 වන සියවස සඳහා අවශ්‍ය නිපුණතා හා කුසලතා  හඳුනා ගෙන ඒ ඔස්සේ ගුරු භවතුන් හට ලබා දී ඇති පහසු ඉගෙනුම් ක්‍රියාවලියකි.
සෑම ගුරු භවතෙක් සඳහා මයික්‍රොසොෆ්ට් නව්‍ය අධ්‍යාපන ගිණුමක් ඇති කරලීම මගින් එම අදාල වෙබ් අඩවියට පිවිස අධ්‍යාපන පාඨමාලා හදාරා දැනුම් සම්භාරයක් මෙන්ම සහතික හා ලාංචන ලබා ගැනීමටද o365 ගිණුම තුලින් ඇති ඉගෙනුම් ඉගැන්වීම්  මෙවලම් (Tools)භාවිතා කිරීමටද පාසල වෙනුවෙන් ලබා දී ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතයෙන් පාසලේ සිසු දරු දැරියන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමටද මෙමගින් උදවු වේ.




නුගවෙල මධ්‍ය විද්‍යාලයේ අංශප්‍රධාන ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම



 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා හෙඩ්ස්ටාට් guru.lk ආයතන හා සම්බන්ධව dialog ආයතනයේ අනුග්‍රහයෙන් පැවති සුහුරු පාසල් ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පළාතේ තෝරා ගත් පාසල් සඳහා මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවති සමාරම්භක උත්සවය


නුගවෙල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ සහභාගීත්වය




නුගවෙල මධ්‍ය විද්‍යාලය

Nugawela Central College

Nugawela Central College is a school in KandySri Lanka. It was built in 1880, becoming its current form on 4 January 1944. It was opened by former prime minister D. S. Senanayake. The school accommodates 4,000 students and provides primary and secondary education. Nugawela Central College is a school in the Kandy District and there are classes from 6 to 13. Most students enter this school by passing the grade 5 scholarship exam.

නුගවෙල මධ්‍ය විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි පාසලකි. එය 1880 දී ඉදිකරන ලද අතර එහි වර්තමාන ස්වරූපය 1944 ජනවාරි 4 වන දින ආරම්භ විය. එය විවෘත කරන ලද්දේ හිටපු අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමා විසිනි. මෙම පාසලේ සිසුන් 4,000 ක් පමණ සිටින අතර ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා දෙයි. නුගවෙල මධ්‍ය විද්‍යාලය මහනුවර දිස්ත්‍රික්කයේ පාසලක් වන අතර 6 සිට 13 දක්වා පන්ති පැවැත්වේ. බොහෝ සිසුන් මෙම පාසලට ඇතුළත් වන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙනි.

විදුහල්පතිවරුන්

D. W Mayadunne (1944.01.01 - 1944.06.01)

M. B. S. Paleepana (1944.06.01 - 1944.11.06)


Lianal Lokuliyana (1944.11.06 - 1948.03.27)


C. L. W. Abeygunasekara (1948.05.10 - 1953.01.29)


D. A. Devendra (1953.09.01 - 1956.05.31)


D. A. Weerasinghe (1956.07.01 - 1962.05.01


C. Ranhoti (1962.05.01 - 1968.06.01)

K. S. Gunarathne (1968.05.01 - 1969.01.14)


D. B. Dissanayaka (1971.01.05 - 1971.01.01)


G. J. Sarathchandra (1972.01.07 - 1973.12.28)


B. Gunasekara (1974.01.01 - 1974.12.28)


T. B. Basnayaka (1974.01.01 - 1974.01.15)


G. Somapala (1974.10.18 - 1977.09.05)


R. Premarathn (1977.09.05 - 1987.01.31)


J. A. S. Jayalath (1987.09.15 - 1988.05.21)


D. M. Thilakarathne Banda (1986.02.01 - 1992.05.18)


B. A. Abeyrathne (1992.05.18 - 1997.09.17)


H. M. G. Herath (1998.03.05 - 2001.02.11)


D. A. Hettiarachchi (2001.09.29 -2010.02..)


R. P. W. K. Rajapaksha 2010.02.


T. M. S. K. Thennakoon (2017.12.08- current)


වත්මන් විදුහල්පතිතුමා



1 comment:

  1. Smart Ambassadors of Nugawela Central College are in the 5th Ambassador Training at ICBT Kandy Campus today

    ReplyDelete

GCE O/L Past Papers

OL Past Papers | අ. පො. ස. ( සා. පෙළ ) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර Online Paper Bank