Mallika piyaseeli -School Name- Nugawela Central Collge
How the Five Days Meaning......
commencement date
Image result for https://school.guru.lk teacherportalDay- 1
අප පාසලේ සියලුම ගුරුවරුන්ගේ නියෙෝජනය වන සුහුරු තානාපතිවරියක් ලෙස අද දින වැඩ මුලුවට සහභාගී වුනෙමි. අද දින මා හට තාක්ශනය භාවිතා කර ඉගැන්වීම් කටයුතු කරන ආකාරය පිලිබදව මනා දැනුමක් හා අවබෙෝදයක් ලබා ගැනීමට හැකි විය. එදින සුහුරු පාඨමාලාව පිළීබද ව හදුන්වා දිම හා අරමුණ පැහැදිලි කිරිම. පරිගණකය මූලික සන්රචක පිළීබද දැනුවත් කිරීම. සින්හල යතුරු ලියනය සදහා මෙවලම් හදුනන්වා දීම. කෙටි විවේක කාලයේ ක්‍රියාකාරමක යෙදිම හා අලුත් යෙහෙලියක් මුණගසිම. මහනුවරවිදයාලයේ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරියක ලෙස සේවය කිරීම. නමින් මහේෂ ගලගම Blogger එකක් සාදා ගන්නා ආකාරය පිළීබද දනුවත් කිරීම. Dialog සෙවාව පිළීබද දනුවත් කිරීම. Smart SchoolTraining එකෙ පලමු දිනයේ නිමාව . සියලුම දෙනා සතුටින් විසිර යාම සිදුවිය. ස්තුතිය
Day -2
2019 .03 .22
අපේ ක්‍රියාකාරි ගෲප් එක N C C අපි හැමෝටම මෙවෙනි පාඨමාලාවක් විශාල ප්‍රයෝජනයක්. අපි ආසයි වැඩ කරන්න. නමුත් කාලය අපට අඩුය. ඒත් අපි වැඩ කරනවා. ➤අද දවස ඉතාමත් වැදගත් දිනයක් මුලින්ම පාසලේ ඉදිරි කාලය තුල සිදුවන වැඩ කටයුතු පිලිබදවත් ඉදිරි සැලසුම් පිලිබදවත් දනට කරන වැඩකටයුතු පිලිබදවත් සකච්ජා කිරීම. සිදුවිය. පාසලේ Education system එක තුල අති ගැටලු පිලිබද කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නිරත වීම හා ඒවාට විසදුම් සාකච්ජා කීරීම පළමුව සිදුවීම 365 software එක පිලිබද අපි දන්නේ නැති ගොඩක් දේ දැන ගැනීමට හැකි වීම. මෙහිදි තනි තනිවම හෝ එක සැරයකට කීප දෙනෙකුගේම දත්ත අතුල් කරන ආකාරය පිලිබදව දැනුවත් කීරීම සිදුවිය. අවසානයේ සතුටින් නිම විය.
Day- 3 -
2019. 05 . 17
අද දවසත් ඉතා වටිනා දවසක් office 365 වල Apps පිලිබද දැනුවත් කිරීම. Word, Excel, powerpoint, Sway, yammer, software පිලිබද නව දැනුමක් ලබාදීම. https://nugawelacentralcollege-my.sharepoint.com/:p:/r/personal/gmpiyasili_nugawelacc_edu_lk/_layouts/15/Doc.aspx?sourcedoc=%7B28C39AF0-9FF1-41C8-A8B9-1BAC88C185E6%7D&file=Presentation%201.pptx&action=edit&mobileredirect=true https://sway.office.com/r0Nj1eD6CTxeHHCV https://sway.office.com/SfOWwHjG9oBoX2pU
Day 4-
- 2019. 6. 28Today is a very special dayAwareness on apps during office 365.Awareness on how to make form, quiz, .And what a powtoon is ..... make a short video and explain how to link.Explaining how to short a link.Awareness Lecture on Contribution of Dialog.Teams, one drive explanation.
How to upload a file.How to send a another.
How to scan a mobile phone.
The happy ending was finally over.
Day- 5
The last day of our course came.
Fill in the forms with Today"s information.
Filling projects that have been completed so far.
Lecture by Mrs. Madhara Arachchi of the child protection Authority.
Awareness on Facebook by her today.
Awareness on video viewing thought virtual reality 360 VR.
The end all were scattered over the familiarity.
No comments:
Post a Comment